2 sourcesUpdated
කුසට සාගිනි, හදට සෝගිනි, පැලවත්තට ලැම්බෝගිනි, ජනතාවට බඩගිනි - කබීර්
මෙතෙක් ඉතිහාසය තුළ ශ්රී ලංකාවට රොල්ස් රොයිස් ඇතුළු අධිසුඛෝපභෝගී සුපිරි වාහන වැඩියෙන්ම ගෙන්වූ කාලසීමාව වන්නේ මාලිමා ආණ්ඩුවේ කාලසීමාව බවත් එම වාහන ගෙන්වීමේදී ඇතැමුන් නීතියේ හිඩැසකින් රිංගා යමින් බදු සහන ද ලබාගෙන ඇති බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු ම…

