3 sourcesUpdated
ශ්‍රී ලංකාව පළමු ඉනිමේදී දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් පාකිස්තානයට කඩුලු 8ක පහසු ජයක්
ශ්‍රී ලංකාව - පාකිස්තාන දෙවැනි ටෙස්ට් තරගය සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (20 දා) සමත්විය.
Full coverage
දිවයිනශ්රී ලංකාව පළමු ඉනිමේදී දැක්වූ දුර්වල පිතිකරණය හේතුවෙන් පාකිස්තානයට කඩුලු 8ක පහසු ජයක්

ThePapare Sinhalaපාකිස්තානයට ටෙස්ට් තරගාවලිය ජය ගනී

ThePapare SinhalaWATCH - හොඳ සහ නරක දෙකම කැටි වුන පකිස්තාන ටෙස්ට් තරගාවලිය #PAKvSL

අද දෙරණපාකිස්තානයට කඩුලු 8ක් ජයක්

අද දෙරණශ්රී ලංකා දෙවනි ඉනිම ලකුණු 316කට සීමා වෙයි - පාකිස්තානයට ලකුණු 90ක ඉලක්කයක්

Summary
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය කඩුලු 8කින් ජය ගැනීමට පාකිස්තාන කණ්ඩායම ඊයේ (20 දා) සමත්විය. රාවල්පිණ්ඩි හිදී පැවැති මෙම තරගයේ කාසියේ වාසිය දිනාගත් පාකිස්තාන නායක බාබර් අසාම්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම සඳහා සියලු දෙනා දැවී රැස්කළේ ලකුණු 98ක් පමණි. තරගයේ වීරයා සහ තරගාවලියේ වීරයා යන සම්මාන ද්විත්වයෙන්ම පිදුම් ලැබීමට මොහොමඩ් අබ්බාස් සමත්විය.
More on Mohammad Abbas
Other stories that mention them, newest first.