3 sourcesUpdated
ලංවිම රුපියල් බිලියන 38.7 ක් පාඩුවක්..
පසුගිය වසර දෙකක කාලය තුළ ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය, 2025 වසරේදී රුපියල් බිලියන 38.74 ක දැවැන්ත ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය. ලංකා විදුලිබල මණ්ඩලය 2023 වසරේදී රුපියල් බිලියන 57.63 ක සහ 2024 වසරේදී රුපියල් බිලියන 141.6 ක ශුද්ධ ලාභයක් උපයා තිබුණි.
Summary
2023 සහ 2024 වසරවලදී ඉහළ ශුද්ධ ලාභයක් වාර්තා කළ ලංකා විදුලිබල මණ්ඩලය (CEB), 2025 වසරේදී රුපියල් බිලියන 38.74ක ශුද්ධ අලාභයක් වාර්තා කර ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය වී තිබෙනවා.


