4 sourcesUpdated
දිට්වා ආපදාවෙන් හානි වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (VIDEO)
දිට්වා ආපදාවෙන් හානි වූ මාර්ග පද්ධති කඩිගමින් ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් පිහිටුවා තිබෙනවා. ඒ ප්‍රවාහන, මහාමාර්ග සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ මෙහෙයවීම යටතේයි. මේ පිළිබඳව දැනුම්වත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් ඊයේ පැවැත්වුණා. මේ පිළිබඳ තවත් තොරතුරු පහතින් නැරඹිය හැකිය.
Full coverage
සියත නිව්ස්දිට්වා ආපදාවෙන් හානි වූ මාර්ග පද්ධතිය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක් (VIDEO)

What News'දිට්වා' ව්‍යසනයෙන් හානි වූ මහාමාර්ග, දුම්රිය මාර්ග සහ පාලම් ප්‍රතිසංස්කරණ කඩිනම් කිරීමට විශේෂ ඒකකයක්

News.lk‘දිට්වා’ ආපදාවෙන් හානි වූ මහාමාර්ග, දුම්රිය මාර්ග හා පාලම් කඩිනමින් ප්‍රතිසංස්කරණයට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්

ITN News"දිට්වා" හානි ප්‍රතිසංස්කරණයට විශේෂ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයක්

What this story is about
Organisations