Trending3 sourcesUpdated
'සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ' පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට!
කොළඹ LNW:සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ' පනත් කෙටුම්පතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර ඇති පෙත්සම් 20ක පිටපත් තමා වෙත ලැබී ඇති බව නියෝජ්‍ය කථානායක වෛද්‍ය රිස්වි සාලි මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේය.
Full coverage
Lanka News Web සිංහල'සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ' පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට!

අද දෙරණ‘සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ’ පනත් කෙටුම්පතට එරෙහි පෙත්සම් 20ක පිටපත් කථානායකට

ගගනසංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනතට අභියෝග කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 20ක්- නියෝජ්‍ය කථානායකගෙන් පාර්ලිමේන්තුවට දැනුම්දීමක්

What this story is about
People
Places