4 sourcesUpdated
නකල්ස් ගල් ගුහාවෙන් හමු වූ දැරියට සා.පෙළ ලියන්න රජයෙන් පහසුකම්
නකල්ස්හි සිදුවීමට අදාළ දැරියට අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීමට අවශ්‍ය මනෝ සමාජීය උපදේශන සහාය ලබාදීමට අවශ්‍ය පියවර ගෙන තිබේ.
Full coverage
දිවයිනනකල්ස් ගල් ගුහාවෙන් හමු වූ දැරියට සා.පෙළ ලියන්න රජයෙන් පහසුකම්

IRI Newsනකල්ස් සිද්ධියට අදාල දැරිය නැවත අධ්‍යාපන කටයුතු සදහා යොමු කිරිම අරඹයි

ගගනනකල්ස්හි සිදුවීමට අදාළ දැරියට සාමාන්‍ය පෙළ විභාගය සඳහා සූදානම් වීමට මනෝ උපදේශන ලබාදීමට පියවර

අද දෙරණනකල්ස් සිද්ධියට අදාළ 15හැවිරිදි දැරියට අපොස සාපෙළට සූදානම්වීමට අවශ්‍ය මනෝ උපදේශන ලබාදීමට පියවර
