Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

15 sources·Updated Nov 19, 2026

ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

ඉස්ලාම් දහමට අපහාස කිරීම සම්බන්ධයෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට කොළඹ මහාධිකරණය විසින් නියම කරනු ලැබූ බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම අභියාචනාධිකරණය විසින් තහවුරු කළේය.

Share this story

Full coverage

  • What News·Nov 19, 2026ඥානසාරගේ සිව් වසරක සිරදඬුවම ස්ථිරයි! අභියාචනය ප්‍රතික්ෂේප කළ අධිකරණය බුදු දහමින්ම දුන් පිළිතුර!
  • දිවයින·Nov 19, 2026ඥානසාර හිමියන්ට දුන් සිරදඬුවම තහවුරුයි
  • ITN News·Nov 18, 2026බෞද්ධ දර්ශනය තුළ ප්‍රචණ්ඩත්වය ප්‍රතික්ෂේප කර තිබෙනවා - ඥානසාර හිමියන්ගේ සිර දඬුවම තහවුරු කරමින් විනිසුරු කියයි
  • ITN News·Nov 18, 2026ජාතීන් හා ආගම් අතර සංහිඳියාවට බාධා වන අයුරින් කටයුතු කිරීම සම්බන්ධයෙන් ඥානසාර හිමිට වසර 4ක සිරදඬුවමක්
  • Asian Mirror·Nov 18, 2026ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම තහවුරු කරයි
  • Lanka News Web සිංහල·Nov 18, 2026ඥානසාර හිමිගේ දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
  • Gossip Lanka News·Nov 18, 2026ජනපති සමාව ගත්තත් පලක් නෑ - ඥානසාර හිමි තවත් නඩුවකින් වසර 4 කට ඇතුලේ
  • ITN News·Nov 18, 2026BREAKING NEWS :ඥානසාර හිමිට බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම් - අභියාචනාධිකරණය තහවුරු කරයි
  • Lanka C News·Nov 18, 2026ඤාණසාර හිමිගේ සිර දඬුවම අභියාචනාධිකරණයෙන්ද ස්ථිර කරයි..
  • Mawrata News සිංහල·Nov 18, 2026අභියාචනය ඉවතට! ඥානසාර හිමිට අවුරුදු 4ක බරපතළ වැඩ ඇතිව දුන් සිර දඬුවමත් අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි!
  • දිනමිණ·Nov 18, 2026ඥානසාර හිමිගේ බරපතළ වැඩ සහිත වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
  • What News·Nov 18, 2026ඥාණසාරට දුන් අවුරුදු හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි!
  • Dasatha Lanka News·Nov 18, 2026ඥානසාර හිමිගේ සිව් වසරේ සිරදඬුවම තහවුරු වෙයි
  • දිවයින·Nov 18, 2026ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
  • Lanka Truth·Nov 18, 2026ඥානසාර හිමිගේ වසර 04ක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
  • Hiru News - Sinhala·Nov 18, 2026ඉස්ලාම් දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශ කිරීමේ සිද්ධිය - ඥානසාර හිමියන්ට මහාධිකරණය විසින් නියම කළ වසර 04ක සිර දඬුවම අභියාචනාධිකරණයෙන් තහවුරු කරයි
  • Neth News·Nov 18, 2026සිරඳඩුවම ස්ථිරවෙයි - ඥානසාර හිමිට අභියාචනාධිකරණයෙන් අද ලැබුණ තීන්දුව
  • ගගන·Nov 18, 2026ඥානසාර හිමියන්ට නියම කළ වසර හතරක සිර දඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි
  • අද දෙරණ·Nov 18, 2026ඥානසාර හිමිගේ වසර 4ක සිරදඬුවම අභියාචනාධිකරණය තහවුරු කරයි

Summary

ගලගොඩඅත්තේ ඥානසාර මෙම ප්‍රකාශ සිදුකළ බවට නඩුවේදී විවාදයක් නොතිබූ අතර මහාධිකරණය හමුවේ විත්තිකූඩුවේ සිට කළ ප්‍රකාශයේදී අදාළ වචන තමන් භාවිත කළ බව ඔහු පිළිගෙන තිබිණි. මෙම කරුණු ගලගොඩඅත්තේ ඥානසාරගේ නඩු තීන්දුවට ඇතුළත් කර තිබීමෙන් පැහැදිලි වන්නේ, අධිකරණය සියලු ආගමික විවේචන හෝ උපහාස නීතිවිරෝධී බව ප්‍රකාශ කර නොමැති බවයි.

Summarised from What News

What this story is about

People
  • ඥානසාර·
  • ගලගොඩඅත්තේ·
  • ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්·
  • ගලගොඩඅත්තේ ඥානසාර·
  • ඥානසාර හිමියන්·
  • පී. කුමාරන් රත්නම්·
  • අසාද් සාලි·
  • බුදුරජාණන්
Organisations
  • අභියාචනාධිකරණය·
  • කොළඹ මහාධිකරණය·
  • Criminal Investigation Department·
  • Supreme Court of Sri Lanka·
  • Samagi Jana Balawegaya·
  • බොදු බල සේනා සංවිධානය·
  • බොදුබල සේනා සංවිධානය·
  • මහේස්ත්‍රාත් අධිකරණය
Places
  • Colombo·
  • කොළඹ කිරුළපන·
  • කොළඹ කිරුළපන ප්‍රදේශය·
  • ගලගොඩඅත්තේ·
  • කිරුළපන·
  • විත්තිකූඩුව·
  • කූරගල

At a glance

Newsrooms
15
Articles
19
First reported
Nov 18, 1:50 PM
Latest update
Nov 19, 8:42 AM

More in Crime & Courts

Crime & Courts
  • Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources·50m ago
  • 300 kilograms of drugs in the vessel brought to Dikowita port9 sources·52m ago
  • Foreign Cigarettes Worth Over Rs. 7 Million Seized at Katunayake Airport4 sources·2h ago
  • Wild elephant attacks man fleeing after allegedly killing woman2 sources·2h ago
  • Chamara Sampath, Secretary further remanded over corruption case5 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health