Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

15 sources·Updated Nov 19, 2026

ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට වැරදිකාරිය වු හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී වීරවංශට නියම කළ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය අද (18) තහවුරු කළේය…

Share this story

Full coverage

  • Gossip Lanka News·Nov 19, 2026ශෂී වීරවංශ හිරේට යද්දී දියණිය දුර සිට පෑ ආදරය (video)
  • Neth News·Nov 19, 2026වසර දෙකක සිරදඩුවම් නියම වූ විමල්ගේ බිරිද වැලිකඩට - බන්ධනාගාරයෙන් සුදු රෙද්දයි හැට්ටයක්
  • දිවයින·Nov 19, 2026ශෂී වීරවංශටත් සිරදඬුවම්
  • News First - සිංහල·Nov 18, 2026ශෂි විරවංශට වසර දෙකක සිර දඬුවම්
  • ITN News·Nov 18, 2026ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
  • Lanka Truth·Nov 18, 2026ශෂී වීරවංසගේ වසර දෙකක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
  • Lanka News Web සිංහල·Nov 18, 2026අභියාචනය ප්‍රතික්ෂේපයි - ශෂී වීරවංශගේ වසර දෙකක සිර දඬුවමත් බලාත්මක වෙයි!
  • දිවයින·Nov 18, 2026ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි
  • Lanka C News·Nov 18, 2026ශෂී වීරවංශට සිර දඬුවම් ස්ථිර කෙරේ....
  • ගගන·Nov 18, 2026ශෂී වීරවංශගේ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි - වසර දෙකක සිර දඬුවම සහ රුපියල් ලක්ෂයක දඩ මුදලක්
  • Gossip Lanka News·Nov 18, 2026අභියාචනය විසිවේ - ශෂී වීරවංශගේ වසර 2 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි
  • Neth News·Nov 18, 2026ශෂී වීරවංශට නියම කළ වසර 02 ක සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි - විවෘත අධිකරණයේ පෙනී සිටි ඇය වහාම රිමාන්ඩ් භාරයට පත් කිරීමටත් නියෝග
  • Hiru News - Sinhala·Nov 18, 2026අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාවට විමල් වීරවංශගේ බිරිඳ ශෂී වීරවංශට නියම වූ වසර දෙකක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තහවුරු කරයි
  • BBC News සිංහල·Nov 18, 2026ශෂී වීරවංශගේ සිර දඬුවම ශ්‍රේෂ්ඨාධිකරණයත් තහවුරු කරයි: වහා රිමාන්ඩ් කිරීමට අධිකරණයෙන් නියෝග
  • Mawrata News සිංහල·Nov 18, 2026විමල්ගේ බිරිය ශෂීගේ අවුරුදු 2ක සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය ස්ථිර කරයි! වහාම රිමාන්ඩ් කර දඬුවම ක්‍රියාත්මක කිරීමට මහේස්‍ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්න නියෝග කරයි!
  • Dasatha Lanka News·Nov 18, 2026හිටපු ඇමති විමල්ගේ බිරිඳගේ සිර දඬුවම තහවුරු වෙයි
  • IRI News·Nov 18, 2026විමල් වීරවංශගේ බිරිද ශෂි විරවංශගේ වසර 02ක සිර දඩුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි - අද සිට යළි බන්ධනාගාරයට
  • අද දෙරණ·Nov 18, 2026ශෂී වීරවංශගේ සිරදඬුවම ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි

Summary

අවිධිමත් රාජ්‍යතාන්ත්‍රික විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබාගැනීමේ චෝදනාවට වරදකාරිය කොට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ බිරිඳ වන ශෂී විරවංශ මහත්මියට නියම කර තිබූ සිරදඬුවම් ඇතුළු දණ්ඩන නියෝගයන් වහාම ක්‍රියාත්මක කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (18දා) කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයට නියෝග කළේය.

Summarised from Gossip Lanka News

What this story is about

People
  • ශෂී වීරවංශ·
  • විමල් වීරවංශ·
  • ප්‍රීති පද්මන් සූරසේන·
  • ජනක බණ්ඩාර·
  • සාලිය සාලිය පීරිස්·
  • ගිහාන් කුලතුංග·
  • මංජුල තිලකරත්න·
  • රණසිංහ මුදියන්සේලාගේ ශිර්ජා උදයන්ති
Organisations
  • Supreme Court of Sri Lanka·
  • විවෘත අධිකරණය·
  • මහේස්ත්‍රාත් අධිකරණය·
  • කොළඹ මහාධිකරණය·
  • ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්·
  • ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය·
  • කොළඹ මහේස්ත් රාත් අධිකරණය·
  • බන්ධනාගාර දෙපාර්තමේන්තුව
Places
  • Colombo·
  • වැලිකඩ බන්ධනාගාරය·
  • වැලිකඩ

At a glance

Newsrooms
15
Articles
18
First reported
Nov 18, 1:31 PM
Latest update
Nov 19, 7:37 AM

More in Crime & Courts

Crime & Courts
  • Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources·42m ago
  • 300 kilograms of drugs in the vessel brought to Dikowita port9 sources·44m ago
  • Foreign Cigarettes Worth Over Rs. 7 Million Seized at Katunayake Airport4 sources·1h ago
  • Wild elephant attacks man fleeing after allegedly killing woman2 sources·2h ago
  • Chamara Sampath, Secretary further remanded over corruption case5 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health