8 sourcesUpdated
අයවැයට එරෙහිව රජයේ විධායක සේවා 20ක නිලධාරීන් අද එළියට බහී!
මෙවර අයවැයෙන් සිය ඉල්ලීම් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද (20) දිනයේ දීප ව්‍යාප්ත එක්දින සංකේත වැඩවර්ජනයක නිරත වීමට රජයේ විධායක නිලධාරීන්ගේ ඒකාබද්ධ කමිටුව තීරණය කර තිබේ.
Full coverage
Lanka News Web සිංහලරජයේ විධායක නිලධාරීන් අද (20) දීපව්‍යාප්ත වැඩවර්ජනයක !

Mawrata News සිංහලඅයවැයට එරෙහිව රජයේ විධායක සේවා 20ක නිලධාරීන් අද එළියට බහී!
Neth Newsවෘත්තීය සමිති 20ක රජයේ විධායක නිලධාරීන් අද රට පුරා වැඩවර්ජනයක

මව්බිමඑළැඹෙන 23 දා ගුරු විදුහල්පතිවරුන් කළු ඇදුමින් විරෝධතාවයක නිරත වෙයි
Dasatha Lanka Newsලබන සඳුදා ගුරු විදුහල්පතිවරු කළු විරෝධතාවයක

දිවයිනසරසවි 13ම ඊයේ වැඩ නෑ

සියත නිව්ස්විශ්වවිද්යාල වෘත්තීය සමිති සංකේත වැඩ වර්ජනයක (VIDEO)

Dasatha Lanka Newsසරසවි 16ක අනධ්‍යයන සේවකයින් අද වැඩවර්ජනයේ

ගගනරුහුණ හැර සෙසු සියලුම විශ්වවිද්‍යාල ඉදිරිපිට අද කරන්න යන දේ - කොළඹත් වටලයිද? දැවැන්ත විරෝධතාවක්

Summary
පහුගිය කාලවල මේ විධායක සේවාවන්ට බරපතළ වැටුප් විෂමතාවයක් ඇති වුණා. නමුත් ඒ විෂමතා ඇති වීමට හේතු වෙච්ච වැටුප් වැඩි කිරීම් කරපු සේවාවන්වලටම මේ අයවැයෙනුත් තවත් බරපතළ වැටුප් වැඩිවීමක් කරලා තියෙනවා. අපි දකින්නේ මේක ආණ්ඩුව මේ අයවැයෙන් කරපු බරපතළ වැරද්දක් විදිහට.
What this story is about
People
Organisations