3 sourcesUpdated
කෝවිඩ් නඩුවක්: වරද පිළිනොගත් උලපනේ සුමංගල ඇතුළු පිරිස පෙබරවාරි 23 යළි පෙනී සිටීමට නියෝග...
කොවිඩ් වසංගත සමයේදී නිරෝධායන නීති උල්ලංඝනය කරමින් මහනුවර නගරයේ විරෝධතාවක් පැවැත්වීම සහ මහනුවර සිට කොළඹ දක්වා පාගමනක් සංවිධානය කිරීම සම්බන්ධයෙන් උලපනේ සුමංගල හිමියන් ඇතුළු 22 නෙකුට එරෙහිව මහනුවර මහේස්ත්රාත් අධිකරණයේ විභාග වෙමින් තිබෙන නඩුව ඊයේ (17) ක…
Full coverage
What Newsකෝවිඩ් නඩුවක්: වරද පිළිනොගත් උලපනේ සුමංගල ඇතුළු පිරිස පෙබරවාරි 23 යළි පෙනී සිටීමට නියෝග...

Dasatha Lanka Newsඅරගල සමයේ රජයේ වාහනයකට හානිකළ සිද්ධියේ විත්තිකරුවන් 06ක් නිදහස්

Hiru News - Sinhalaඅරගල සමයේ බොරලැස්ගමුව නගර සභාවට පහර දී දේපළවලට හානි කිරීමේ නඩුව: චූදිතයන් 6 දෙනෙක් අරගල චෝදනාවෙන් නිදහස් - සුළු වැරදිවලට 3කට සිරදඬුවම්

Summary
වරද පිළිගත් පිරිස අවවාද කර නඩුවෙන් නිදහස් කරනු ලැබූ අතර අධ්යාපන වෘත්තිකයින්ගේ සංගමයේ සභාපති උලපනේ සුමංගල හිමි, ලංකා ගුරු සංගමයේ මහනුවර දිස්ත්රික් හිටපු ලේකම් රේණුකා මලියගොඩ ඇතුළු වරද පිළි නොගත් සෙසු 06 දෙනාට යළි පෙබරවාරී මස 23 දින අධිකරණ හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළාය. ගුරු විදුහල්පති වැටුප් විෂමතා ගැටලුව මුල්කර ගනිමින් 2021 වසරේදී රට පුරා විරෝධතා පැවැති සමයේ මෙම සිදුවීම වාර්තා විය.
What this story is about
People
Organisations