3 sourcesUpdated
මෙච්චර කල් නම් ලයිස්තු දැම්මේ ආණ්ඩුවෙන්! මෙන්න සජබේ චමින්ද ආණ්ඩුවේ නම් ලයිස්තුවක් දානවා! VIDEO
"10ක් ඉන්නවා නිල නිවාසවල" "ජනතාව බත් කන්නේ මහත්තයෝ ඒක හොඳට මතක තියාගන්න" නිල නිවාස ගත්තු ඇමති ලේඛනය චමින්ද විජේසිරි පාර්ලිමේන්තුවේදී හෙළිකරයි.
Summary
වත්මන් රජයේ අමාත්‍යවරුන් නිල නිවාස ලබානොගන්නා බවක් එදා පැවසූ නමුත් මේ වනවිට අමාත්‍යවරුන් දස දෙනෙකු අමාත්‍යාංශවල නිල නිවාසවල පදිංචි වී සිටින බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා පවසයි. නිල නිවාස ගත්ත ඇමතිවරුන්ගේ ලේඛනය මම ඇහුවා පාර්ලිමේන්තුවේ ප්‍රශ්නෙකදී. මේකෙ ඉන්නවා ධීවර හා ජලජ සම්පත් ඇමතිතුමා නිල නිවාසෙක.

