2 sourcesUpdated
රුපියල් බිලියන 190ක් නීති විරෝධීව රට පැන්නුවාට සැක බැංකු නිලධාරීහු 2ක් යළි රිමාන්ඞ්
මෙරටට භාණ්ඩ ආනයනය කරන මුවාවෙන් නීති විරෝධී අයුරින් රුපියල් බිලියන 190 ක් විදේශ රටවලට යැවූ බව කියන සිද්ධියට අදාළව මූල්‍ය අපරාධ විමර්ශන ඒකකය මගින් අත්අඩංගුවට ගත් බැංකු නිලධාරීන් දෙදෙනා ලබන 19 වැනිදා දක්වා යළිත් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ ප්‍රධාන ම…

