Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

7 sources·Updated Nov 17, 2026

ඉම්රාන් ඛාන් මරණ මංචකයේ..? හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි!

තමාගේ සහ සිය බිරිඳගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහෙමින් පවතින බව පවසමින් බන්ධනාගාරගත කර සිටින පාකිස්තානයේ හිටපු අගමැති ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලා ආයාචනයක් කර තිබේ.

Share this story

Full coverage

  • BBC News සිංහල·Nov 17, 2026'මරණයෙන් බේරීම සඳහා' ලෝක ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩක ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි
  • Mawrata News සිංහල·Nov 17, 2026ඉම්රාන් ඛාන් මරණ මංචකයේ..? හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි!
  • අද දෙරණ·Nov 17, 2026හිටපු ඇගමැති ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි
  • සියත නිව්ස්·Nov 17, 2026ඉම්රාන් ඛාන්ගෙන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලීමක්
  • ITN News·Nov 17, 2026සිය ජීවිතය දැඩි අවදානමක බව පවසමින් ඉම්රාන් ඛාන් කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි
  • Hiru News - Sinhala·Nov 17, 2026ජීවිතය පිළිබඳ බියෙන් ඉම්රාන් ඛාන් හදිසි වෛද්‍ය ප්‍රතිකාර ඉල්ලයි
  • Lanka News Web සිංහල·Nov 17, 2026සිරගෙය තුළ මිය යාමට පෙර ප්‍රතිකාර ලබා දෙන ලෙස ඉම්රාන් ඛාන් අධිකරණයෙන් ඉල්ලයි

Summary

චෝදනා 100කට අධික සංඛ්‍යාවකට මුහුණ දී සිටින ඛාන් 2023 අගෝස්තු මාසයේ සිට සිරගතව සිටී. 2023 මැයි මාසයේදී ඔහු අත්අඩංගුවට ගැනීමත් සමග ආධාරකරුවන් විසින් විශාල පරිමාණයේ, ප්‍රචණ්ඩකාරී විරෝධතා ඇති කරන ලද අතර, ඔවුන් ලාහෝර්හි බළකා අණදෙන නිලධාරියාගේ නිවස කොල්ලකා, පහන් කූඩු කඩා, ගෘහ භාණ්ඩ, සිතුවම් සහ මොනරුන් පවා පැහැරගෙන ගියහ. සිරගතව සිටියත්, ඛාන් පකිස්ථාන දේශපාලනයේ බලවේගයක් ලෙස පවතී.

Summarised from BBC News සිංහල

What this story is about

People
  • ඉම්රාන් ඛාන්·
  • බුෂ්රා බිබී·
  • සල්මන් සෆ්දාර්·
  • තාරික් ෆසාල් චෞද්‍රි·
  • ෂෙබාස් ෂරීෆ්·
  • සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ්·
  • තාරික් ෆසාල් චෞධරි·
  • සල්මාන් සෆ්ඩාර්
Organisations
  • පකිස්ථාන ජාතික ක්‍රිකට් කණ්ඩායමේ·
  • පාකිස්තාන ජාතික ක්‍රිකට් කණ්ඩායම·
  • Supreme Court of Sri Lanka·
  • BBC පුවත් සේවය
Places
  • Pakistan·
  • කයිබර් පක්තුන්ක්වා (Khyber Pakhtunkhwa·
  • පාකිස්ථානය

At a glance

Newsrooms
7
Articles
7
First reported
Nov 17, 7:20 AM
Latest update
Nov 17, 12:14 PM

More in International

International
  • India busts international cyber scam centre, rescues 164 foreigners2 sources·1h ago
  • Millions of wives in South Asia unprotected from marital rape – study3 sources·14h ago
  • Global news agency AFP reports cyberattack, shuts down content platform4 sources·15h ago
  • Hundreds of thousands still without power after storms hit US on Thanksgiving2 sources·17h ago
  • Myanmar says it will reject parts of ICJ ruling on Rohingya genocide2 sources·17h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health