5 sourcesUpdated
කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර තිබූ ගොඩනැගිල්ලක ගින්නක්
කහවත්ත මූලික රෝහලේ අබලි ද්‍රව්‍ය ගබඩා කර වසා දමා තිබූ ගොඩනැගිල්ලක ගින්නක් හටගෙන තිබේ. අද (17) අලුයම 3.45ට පමණ මෙම ගින්න හටගෙන ඇති අතර, පැයක පමණ කාලයක් පුරා පැතිර ගිය ගින්න නිවා දැමීම සඳහා රත්නපුර නාගරික ගිනි නිවීමේ ඒකකය ද කැඳවා තිබේ. ගිනිගත් ගොඩනැගිල්ල මීට පෙර නේවාසික රෝගීන්ගේ වාට්ටුවක් ලෙස භාවිත කර ඇති අතර, පසුව [...]




