9 sourcesUpdated
අන්තර්ජාල වංචා මර්දනයට FBI දිවයිනට
අන්තර්ජාලය හරහා සිදු කෙරෙන වංචාවන් මර්දනය කිරීම සඳහා ඇමරිකානු එෆ්.බී.අයි නිලධාරි කණ්ඩායමක් මෙරටට පැමිණ තිබේ.
Full coverage
මව්බිමසයිබර් වංචා මැඩලීමට අමෙරිකානු FBI විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට
දිවයිනඅන්තර්ජාල වංචා මර්දනයට FBI දිවයිනට

සියත නිව්ස්ශ්රී ලංකාවේ වංචා හොයන්න එෆ්.බී.අයි. කණ්ඩායමක් (VIDEO)

Gossip Lanka Newsශ්‍රී ලංකාවේ චීන සයිබර් වංචාකරුවන් ගැන හොයන්න ඇමරිකානු FBI කණ්ඩායමක් දිවයිනට

Mawrata News සිංහලඅමෙරිකාවේ FBI එක ලංකාවට එන්නයි යන්නේ...!
Ada Derana BizFBI ආයතනය ඇමරිකානුවන් ඉලක්ක කරගත් වංචා මෙහෙයුම් මධ්‍යස්ථාන මැඩලීම සඳහා ශ්‍රී ලංකාවේ නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන් සමඟ සහයෝගීතාව පුළුල් කරයි

අද දෙරණමෙරට සයිබර් වංචා මැඩලීමට අමෙරිකාවේ FBI සහාය

ගගනසයිබර් මූල්‍ය වංචා මැඩලීමට FBI විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Hiru News - Sinhalaසයිබර් වංචා මැඩලීමට FBI විශේෂ කණ්ඩායමක් ශ්‍රී ලංකාවට

Summary
සයිබර් වංචා සහ ජාත්‍යන්තර අපරාධ ජාල මැඩලීම සඳහා ශ්‍රී ලංකාව සමඟ පවතින සහයෝගීතාව පුළුල් කරමින්, අමෙරිකානු ෆෙඩරල් විමර්ශන කාර්යාංශයේ (FBI) Charlotte ක්ෂේත්‍ර කාර්යාලයට අනුයුක්ත විශේෂ කණ්ඩායමක් දිවයිනට පැමිණ තිබේ.
What this story is about
Organisations