3 sourcesUpdated
අධිකරණ ගාස්තු සහ දඩ මුදල් මාර්ගගතව ගෙවීමට නව පහසුකමක්
අධිකරණ ගාස්තු, දඩ මුදල් සහ අනෙකුත් අධිකරණ ගෙවීම් මාර්ගගතව (Online Payment) සිදුකිරීමේ පහසුකම මහජනතාවට ලබාදීම සඳහා අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශය සහ මහජන බැංකුව අතර ගිවිසුමක් අත්සන් තබා තිබේ.
Summary
ඒ අනුව, මහේස්ත්‍රාත්, දිසා සහ මහාධිකරණවලට අදාළ දඩ මුදල්, මුද්දර ගාස්තු, නඩු ගාස්තු සහ සහතික කළ පිටපත් ලබාගැනීමේ ගාස්තු ඇතුලු විවිධ ගෙවීම් විද්‍යුත් ක්‍රමවේදය ඔස්සේ සිදුකිරීමට මහජනතාවට අවස්ථාව හිමිවේ. අදාළ ගිවිසුමට අමාත්‍යාංශයේ ලේකම් ජනාධිපති නීතිඥ අයේෂා ජිනසේන මෙනෙවිය සහ මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම් සහ කාඩ්පත්) අයි.

