4 sourcesUpdated
ජනතා ප්‍රශ්ණ කිසිවකට අයවැයෙන් උත්තර නෑ..
ජනාධිපති සහ මුදල් අමාත්‍ය අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරන ලද රාජ්‍ය අයවැය මඟින් රට හමුවේ පවතින උග්‍ර ආර්ථික හා සමාජීය ගැටලුවලට කිසිදු තිරසාර විසඳුමක් ඉදිරිපත් කර නොමැති බවත්, විශේෂයෙන්ම මෙරට තාරුණ්‍යය මුළුමනින්ම නොසලකා හැර ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ සභාපති, හිටපු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා චෝදනා කරයි.
Full coverage
Lanka C Newsජනතා ප්‍රශ්ණ කිසිවකට අයවැයෙන් උත්තර නෑ..

Mawrata News සිංහලජීවන වියදම කියන වචනයවත් කිව්වේ නෑ! ජනතාව බලාපොරොත්තු වෙච්ච පරිවර්තනීය වෙනස සිද්ධ වෙලා නෑ! කිව්වේ නොකෙරෙන දේවල්! හර්ෂත් අයවැයට දොස් කියයි! VIDEO
Lanka News Web සිංහලමේ අයවැයෙන් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් නැහැ. මේක ගිරාපෝතක අයවැයක් විතරයි - විපක්ෂ නායක සජිත්

දිවයිනජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට ජනාධිපතිවරයාට පිළිතුරක් නැහැ

දිවයිනරටේ දැවෙන ප්‍රශ්න කිසිවකට මේ අය-වැයෙන් විසඳුම් නෑ – එජාප සභාපති

Summary
Clarifying the economic challenges ahead, the former minister noted that by 2028, Sri Lanka must increase its foreign reserves to USD 13 billion. He pointed out that, in that same year, the country would need to repay between USD 3.5 billion and 4 billion in foreign loans but criticized the budget for failing to provide clarity on managing these repayments.
More on Anura Kumara Dissanayake
Other stories that mention them, newest first.
- Nov 28, 2026President warns against salary protests, assures Rs. 150Bn from 2028 budget4 sources
- Nov 27, 2026Top 36-pct PAYE tax threshold to be raised above 500,000 rupees: President3 sources
- Nov 26, 2026President to meet trade union representatives over Budget and workers’ concerns3 sources
- Nov 26, 2026President Emphasizes District Development3 sources
- Nov 24, 2026President Anura Kumara Dissanayake Celebrates 58th Birthday Today3 sources
- Nov 20, 2026GMOA warns of action over unaddressed doctors' demands3 sources