2 sourcesUpdated
දිවයිනේ පවත්වාගෙන යන සියලුම පෙර පාසල් සඳහා රජයෙන් අතිවිශේෂ නිවේදනයක්
2027 වසරේ සිට දිවයිනේ සියලුම පෙර පාසල් සඳහා එකම විෂය මාලාවක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම මේ වන විට සකස් කර ඇති බව කාන්තා හා ළමා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය නාමල් සුදර්ශන මහතා පවසයි.
What this story is about
People

