5 sourcesUpdated
සංඥා පද්ධතියේ බිදවැටීමක් නිසා දුම්රිය ප්රමාදයක්
කොළඹ කොටුව හා මරදාන දුම්රිය ස්ථාන අතර සංඥා පද්ධතියේ බිදවැටීමක් සිදුව තිබෙනවා. මේ හේතුවෙන් සියළුම මාර්ගවල දුම්රියයන් ප්රමාද වී ධාවනය කරන බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ.
Full coverage
දිවයිනකොටුව – මරදාන අතර සංඥා පද්ධතියේ දෝෂයක් – දුම්රිය ධාවනය ප්රමාදයි

ගගනදුම්රිය මගීන්ට නරක ආරංචියක් - දුම්රිය සංඥා පද්ධතිය බිඳ වැටෙයි - මේ සියලුම මාර්ගවල දුම්රිය ධාවනය ප්රමාදයි

Neth Newsසංඥා පද්ධතියේ බිදවැටීමක් නිසා දුම්රිය ප්රමාදයක්

අද දෙරණකොටුව සහ මරදාන අතර දුම්රිය සංඥා පද්ධතියේ බිඳ වැටීමක්

Hiru News - Sinhalaකොළඹ කොටුව සහ මරදාන අතර සංඥා දෝෂයක් - දුම්රිය ධාවනයට බාධා

What this story is about
Organisations