Trending7 sourcesUpdated
කථානායකවරයාට එරෙහි විශ්වාසභංගය නොවැම්බර් 03 වැනිදා විවාදයට ගන් නෑ - බිමල් රත්නායක
කථානායකවරයාට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කිරීමට නියමිත විශ්වාසභංග යෝජනාව එළැඹෙන නොවැම්බර් 03 වැනිදා විවාදයට නොගන්නා බව සභානායක, අමාත්ය බිමල් රත්නායක මහතා පවසයි.
Full coverage
Image: ගගනBy Mithu
Read on ගගනAlso covered by
Summary
අමාත්යවරයා පෙන්වා දෙන්නේ අදාළ විශ්වාසභංග යෝජනාව පාර්ලිමේන්තු ස්ථාවර නියෝගවලට අනුකූල වන පරිදි සංශෝධනය කර ඔක්තෝබර් 28 වැනි දිනට පෙර භාර නොදීම හේතුවෙන් නොවැම්බර් 03 වැනිදා එය විවාදයට ගැනීමට නොහැකි වන බවයි. නමුත් එය විපක්ෂය පැත්තෙන් ස්ථාවර නියෝගවලට ගැලපෙන පරිදි සංශෝධනය කර ලබා නොදුන් නිසා පාර්ලිමේන්තුවට විවාද කළ නොහැකියි.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.