2 sourcesUpdated
මහ වැස්ස නිසා රියදුරන්ට විශේෂ දැනුම්දීමක්
පසුගිය දිනවල මාර්ග අනතුරුවල වැඩිවීමක් නිරීක්ෂණය වන බවත්, විශේෂයෙන්ම පවතින අයහපත් කාලගුණික තත්ත්වය හමුවේ සිදුවන බරපතළ අනතුරු කෙරෙහි පොලීසියේ විශේෂ අවධානයක් යොමුව ඇති බවත් රථවාහන භාර නියෝජ්ය පොලිස්පති W.P.J. සේනාධිර මහතා පවසනවා.
Full coverage
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
People
Organisations
