2 sourcesUpdated
'කෝර්ඩේලියා එම්ප්රස්' සංචාරක නෞකාව අද උදෑසන කොළඹ වරායට
මාලදිවයිනේ සිට සංචාරකයින් රැගත් 'කෝර්ඩේලියා එම්ප්රස්' නෞකාව අද (26) උදෑසන කොළඹ වරායේ සංචාරක ජැටියට සේන්දු වී තිබේ. සංචාරකයින් 1,628 දෙනෙකු සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 650 දෙනෙකු මෙම නෞකාව මගින් දිවයිනට පැමිණ ඇති බව වාර්තා වේ.

