5 sourcesUpdated
ෂෙයික් හසීනාගේ ආධාරකරුවන්ගේ විරෝධතා ප්රචණ්ඩ වෙයි
බංග්ලාදේශයේ බලයෙන් පහ කෙරුණු හිටපු අග්‍රාමාත්‍ය ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් විසින් සංවිධාන කළ විරෝධතා හේතුවෙන් එරට ප්‍රදේශ කිහිපයක ප්‍රචණ්ඩකාරී තත්ත්වයක් හටගෙන තිබෙනවා.
Full coverage
ITN Newsෂෙයික් හසීනාගේ ආධාරකරුවන්ගේ විරෝධතා ප්රචණ්ඩ වෙයි

සියත නිව්ස්ෂෙයික් හසීනාගේ ආධාරකරුවන් විසුරුවා හැරීමට පොලිසියෙන් කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර

Hiru News - Sinhalaහසීනා යළි ගෙන්වනු! - කඳුළු ගෑස්, රබර් උණ්ඩ මැද බංග්ලාදේශය යළිත් ගිනියම් වෙයි

Lanka News Web සිංහලවිරෝධතා මර්දනයෙන් පසු මරණ දඬුවමක් නියම වූ හසීනා යළි බංග්ලාදේශයට යාමට විදේශ ගමන් බලපත්‍රයක් ඉල්ලයි

අද දෙරණබංග්ලාදේශයේ හසීනා හිතවාදීන්ගේ විරෝධතා ප්රචණ්ඩ වෙයි
Hiru News - Sinhalaෂෙයික් හසීනාට මරණ දඬුවමට මුහුණ දීම හැර වෙනත් නීතිමය විකල්පයක් නැහැ - බංග්ලාදේශ ප්‍රධාන අභිචෝදක

අද දෙරණමව්බිමට එන්නට නව විදෙස් ගමන් බලපත්‍රයක් අවශ්‍ය බවට හසීනා කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Hiru News - Sinhalaත්රස්තවාදියෙක්ට ගමන් බලපත්‍ර දෙන්නේ නෑ.. යළි මව්රටට එන්න ඉල්ලූ හිටපු අගමැති ෂෙයික් හසීනාට බංගලාදේශයෙන් සැර ප්‍රතිචාරයක්

Summary
විරෝධතාකරුවන් විසුරුවා හැරීම සඳහා බංග්ලාදේශ පොලිසිය කඳුළු ගෑස් සහ රබර් උණ්ඩ ප්‍රහාර එල්ල කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ෂෙයික් හසීනාගේ අවාමි ලීග් පක්ෂයට අනුබද්ධ තහනම් ශිෂ්‍ය සංවිධානයක් වන බංග්ලාදේශ චාත්රා ලීගයේ සාමාජිකයන් සහ ආරක්ෂක අංශ අතර ගැටුම් ද හටගෙන තිබෙනවා.
What this story is about
Organisations