Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeedBeta
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo shares, 15 minutes delayed
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. International

2 sources·Updated 2h ago

යුරෝපය පුරා සුපර් මාර්කට් ශීතකරණ 50°C ඉක්මවා රත් කරන සයිබර් ප්‍රහාරයක්

නොවැම්බර් පළමුවැනිදා රාත්‍රියේ සිට දෙවැනිදා සඳුදා අලුයම දක්වා යුරෝපය පුරා සුපිරි වෙළඳසැල් ජාල රැසක ශීතාගාර පද්ධතිවල සිදුවූයේ සිතාගත නොහැකි පෙරළියකි. සාමාන්‍යයෙන් අයිස් මිදෙන මට්ටමේ පැවතිය යුතු ශීතකරණ එකවරම උණුසුම් වාතය පිටකරමින් රත්වන්නට පටන් ගත්තේය.

Share this story

Full coverage

  • Gossip Lanka News·2h agoයුරෝපය පුරා සුපර් මාර්කට් ශීතකරණ 50°C ඉක්මවා රත් කරන සයිබර් ප්‍රහාරයක්
  • Hiru News - Sinhala·10h agoයුරෝපා රටවල් 7ක සුපිරි වෙළඳසැල්වල ශීතකරණවලට සයිබර් ප්‍රහාරයක් - විශාල ආහාර තොග විනාශයි

Summary

අලුයම සේවයට වාර්තා කළ සේවකයන් දුටුවේ ශීතාගාර තුළ තිබූ අයිස්ක්‍රීම් සහ ශීත කළ ආහාර දියවෙමින්, නැවුම් නිෂ්පාදන සියල්ල විනාශ වෙමින් පවතින අයුරුය. මීට පෙර පසුගිය ඔක්තෝබර් 11 සහ 12 රාත්‍රියේ ප්‍රංශයේ වෙළඳසැල් සිය ගණනක් ඉලක්ක කරගෙන මෙවැනිම දැවැන්ත සයිබර් මෙහෙයුමක් දියත් විය. ප්‍රංශ සිදුවීමේදී සිදුවූ පාඩුව යුරෝ මිලියන ගණනක් ලෙස ගණන් බලා තිබිණි.

Summarised from Gossip Lanka News

What this story is about

People
  • ස්ටෙෆාන් මෝලන්ස් (Stephan Moelans·
  • කෝප්ලන්ඩ්·
  • ඩික්සෙල්
Organisations
  • ජාතික සයිබර් ආරක්ෂණ ඒජන්සි·
  • සබ්කොබෙල්' (Sabcobel·
  • බීබීසී පුවත් සේවය·
  • සබ්කොබෙල් සමාගම·
  • Carrefour·
  • Spar
Places
  • නෙදර්ලන්තයේ·
  • අයර්ලන්තයේ·
  • ෆින්ලන්තයේ·
  • ප්‍රංශයේ·
  • බෙල්ජියම·
  • යුරෝපය·
  • බෙල්ජියමේ ෆ්ලැන්ඩර්ස්·
  • බෙල්ජියමේ හෝයිලාර්ට්

At a glance

Newsrooms
2
Articles
2
First reported
Nov 2, 9:03 PM
Latest update
Nov 3, 4:49 AM

More in International

International
  • Russian Strikes Cut Power in Ukraine as Ceasefire Ends2 sources·51m ago
  • Cyberattacks Cause Food Waste Across Europe3 sources·2h ago
  • Cyberattacks Hit Russia, Ukraine Apps After Truce Ends2 sources·11h ago
  • Iran Considers Two-Day Plan to Reopen Hormuz2 sources·16h ago
  • Bangladesh Garment Workers Protest Disrupts Factories2 sources·17h ago

Trending stories

Trending
  1. 1A cyber attack heating supermarket refrigerators across Europe above 50 degrees Celsius3 sources
  2. 2Two killed in Trincomalee shooting3 sources
  3. 3Corruption case hearing against ex-Minister Jayaratne for printing 3000 Vesak cards postponed to November 138 sources
  4. 4Court fines trader for hiding 28 Litro gas cylinders while claiming stocks were unavailable3 sources
  5. 5A scramble to obtain TIN numbers after making it mandatory: A departmental announcement6 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health