Skip to content
LakFeed
ENසිංதமி

Display

Theme

Text size

Contrast

LakFeed
News
Markets
Exchange ratesEvery bank's buying and selling rate
  • Every bank, today
  • Best rate per currency
  • Browse by bank
  • Sending money home
Gold pricesThe Colombo gold board, every day
  • Today's price
  • 22 karat
  • 24 karat
  • Price by weight
  • Price history
StocksColombo share prices, indices and companies
  • Market today
  • Companies
  • Sectors
  • Company news
FuelPump prices and every revision since 1990
  • Fuel prices
  • Trip cost calculator
OffersTools
Explore
WikiPeople, organisations, places and events in the news
  • All pages
  • People
  • Organisations
  • Places
ENසිංதமி

Display

Text size

Contrast

  • Home
  • Trending
  • Latest
  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health
SourcesSources

News sources (30)

Ada DeranaAda Derana BizAsian MirrorCeylon TodayCitizen NewsColombo GazetteColombo TelegraphDaily FTDaily MirrorEconomyNextESPN CricinfoExaminerFact CrescendoGossip Lanka News EnglishGroundviewsHiru News - EnglishLanka Business OnlineLanka News WebLanka TruthMawrata NewsNews FirstNews.lkNewsWire EnglishOCCRPSiyatha NewsSri Lanka CricketSri Lanka MirrorSunday ObserverThe IslandThePapare English
LakFeed

Sri Lanka, made simple.

Everything Sri Lankans check every day, in one place, in your language.

  • News
  • Exchange rates
  • Gold prices
  • Fuel prices
  • Stocks
  • Card offers
  • Tools
  • Wiki
  • Sitemap
  • FAQ
  • About us
  • Contact
  • Advertise
  • Blog
  • Privacy Policy
  • Terms of Service
  • DMCA

© 2026 LakFeed. All rights reserved.

  1. News
  2. /
  3. Crime & Courts

14 sources·Updated Nov 10, 2026

හිටපු ජනාධිපති ගෝඨාභය CCIBයට...

ඒ, එම කාර්යාංශය කළ දැනුම් දීමක් අනුවයි. දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින ඔහුගේ පෞද්ගලික ලේකම් ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශනවලට අදාළව ප්‍රකාශයක් ලබාදීම සඳහා අදාළ කැඳවීම සිදුකළ බව, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කළේ ය. හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් මේවන විට ප්‍රකාශ සටහන් කරගනිමින් ඇතැයි, පොලිසිය ප්‍රකාශ කළේ ය.

Share this story

Full coverage

  • දිවයින·Nov 10, 2026සුගීෂ්වරට එරෙහි විමර්ශනයකට ගෝඨාගෙන් පැය 3ක් ප‍්‍රකාශ ගනී
  • What News·Nov 9, 2026ගෝඨාභය පැය දෙකකට ආසන්න කාලයක් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ ප්‍රකාශයක් දෙයි
  • දිනමිණ·Nov 9, 2026පැය දෙකකට පසු ගෝඨාභය රාජපක්ෂ CCIBයෙන් පිටව යයි
  • Mawrata News සිංහල·Nov 9, 2026ගෝඨා අවස්ථා 2කදී දීපු කටඋත්තර පරස්පරයි! හරි එක මොකද්ද කියලා දැනගන්න අද පැය 3ක තුන්වැනි කටඋත්තරයත් අරන්!
  • Gossip Lanka News·Nov 9, 2026පැය දෙකක් තිස්සේ ලේකම්ගේ කෙරුවාව පැවසූ ගෝඨා CCIB යෙන් පිටව යයි
  • Dasatha Lanka News·Nov 9, 2026හිටපු ජනපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් පිටව යයි
  • Hiru News - Sinhala·Nov 9, 2026හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයෙන් පිටව යයි
  • ITN News·Nov 9, 2026හිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයි
  • Neth News·Nov 9, 2026හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට
  • ගගන·Nov 9, 2026CCIBයට ගිය හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ පිටව යයි
  • අද දෙරණ·Nov 9, 2026හිටපු ජනපති ගෝඨාභය CCIBයෙන් පිටව යයි
  • News First - සිංහල·Nov 9, 2026හිටපු ජනාධිපති ගෝඨාභය CCIBයට...
  • Lanka News Web සිංහල·Nov 9, 2026ගෝඨා මධ්‍යම අපරාධ විමර්ශන කාර්යංශයට!
  • ගගන·Nov 9, 2026ප්‍රකාශයක් දීමට හිටපු ජනපති ගෝඨාභය අපරාධ විමර්ශන කාර්යාංශයට
  • මව්බිම·Nov 9, 2026සුගීෂ්වර වෙනුවෙන් ප්‍රකාශයක් දෙන්න ගෝඨාභය CCIB එයි
  • දිවයින·Nov 9, 2026ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය වෙත
  • දිනමිණ·Nov 9, 2026ප්‍රකාශයක් ලබා දීම සඳහා ගෝඨාභය රාජපක්ෂ CCIBයට පැමිණෙයි
  • ITN News·Nov 9, 2026හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
  • අද දෙරණ·Nov 9, 2026හිටපු ජනපති ගෝඨාභය CCIBයට
  • Dasatha Lanka News·Nov 9, 2026හිටපු ජනාධිපති ගෝඨාභය මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට
  • Hiru News - Sinhala·Nov 9, 2026හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයට

Summary

රජයේ වැටුප් දෙකක් එකවර ලබා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සුගීෂ්වර බණ්ඩාර මහතාට එරෙහිව සිදුකරන විමර්ශනයකට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය ඊයේ (09දා* පැය 3 ක් තිස්සේ ප‍්‍රකාශ ලබාගෙන ඇත. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපතිවරයා ලෙස කටයුතු කරද්දී ඒ මහතාගේ පෞද්ගලික ලේකම්වරයකු ලෙස කටයුතු කළ සුගීෂ්වර බණ්ඩාර මහතාට මෙම චෝදනාව එල්ල වී තිබේ.

Summarised from දිවයින

More on Gotabaya Rajapaksa

Other stories that mention them, newest first.

Search all
  1. Nov 28, 2026Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources
  2. Nov 27, 2026Lalith-Kugan case: Ex-President Gotabaya’s testimony deferred to Feb. 124 sources
  3. Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
  4. Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
  5. Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
  6. Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources

What this story is about

People
  • Gotabaya Rajapaksa·
  • සුගීෂ්වර බණ්ඩාර·
  • සුගීෂ්වර බණ්ඩාර,ගෝඨාභය රාජපක්ෂ·
  • මෙන රෂිකා හෙන්නායක·
  • සුගීෂ්වර බන්ඩාර·
  • ගෝඪාභය රාජපක්ෂ·
  • හේමන්ත රන්දුණු
Organisations
  • Criminal Investigation Department·
  • නව ජනතා පෙරමුණ·
  • පොලිස් ආරංචි මාර්ග·
  • මධ්‍යම අපරාධ විමර්·
  • දෙරණ
Places
  • Colombo

At a glance

Newsrooms
14
Articles
21
First reported
Nov 9, 10:18 AM
Latest update
Nov 10, 5:12 AM

More in Crime & Courts

Crime & Courts
  • Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources·34m ago
  • 300 kilograms of drugs in the vessel brought to Dikowita port9 sources·36m ago
  • Foreign Cigarettes Worth Over Rs. 7 Million Seized at Katunayake Airport4 sources·1h ago
  • Wild elephant attacks man fleeing after allegedly killing woman2 sources·2h ago
  • Chamara Sampath, Secretary further remanded over corruption case5 sources·6h ago

Trending stories

Trending
  1. 1Two Sri Lankan workers walking home killed by cargo protruding from truck in South Korea4 sources
  2. 2Heavy showers above 100 mm are likely at some places in the  Western, Sabaragamuwa, Central and Northwestern provinces and in Galle and Matara districts13 sources
  3. 3300 kilograms of drugs in the vessel brought to Dikowita port11 sources

Browse by Topic

  • Local
  • Politics
  • International
  • Business
  • Sports
  • Science & Tech
  • Weather
  • Gossips
  • Entertainment
  • Education
  • Crime & Courts
  • Health