6 sourcesUpdated
රුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බර් මුල් සතියේ ඇරඹෙයි
රුවන්පුර අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ ඉදිකිරීම් එළැඹෙන දෙසැම්බර් මස මුල් සතියේ ආරම්භ කිරිමට මහාමාර්ග හා ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේනගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාවකදී තීරණය කර තිබෙනවා. ඉදිකිරීම්වලට අදාළව දැනට ක්‍රියාත්මක වන...
Full coverage
IRI Newsරුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බර් මුල් සතියේ ඇරඹෙයි

ලංකාදීපරුවන්පුර අධිවේගයේ වැඩ එන මස අරඹයි

Mawrata News සිංහලරත්නපුරේ හයිවේ එකේ වැඩ ලබන මාසේ පටන් ගන්නවා!
ITN Newsරුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බරයේ ඇරඹෙයි

Lanka Truthරුවන්පුර අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් දෙසැම්බරයේ ඇරඹෙයි…
News First - සිංහලරුවන්පුර අධිවේගී මගේ ඉදිකිරීම් ලබන මාසයේ සිට
%2520(1)-627536.jpg&w=640&q=75)
Summary
ඉදිකිරීම්වලට අදාළව දැනට ක්‍රියාත්මක වන ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ වර්තමාන ප්‍රගතිය, මතුව ඇති තාක්ෂණික හා පරිපාලනමය ගැටලු මෙන්ම ප්‍රදේශවාසීන්ට සිදුවන බලපෑම් පිළිබඳව සොයා බැලීම සිදු කර තිබෙනවා. ඉඩම් හා දේපළ අහිමි වන ජනතාවට උපරිම සාධාරණයක් ඉටු කිරීම සහ ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ හිමිකරුවන්ට සහ ප්‍රදේශයේ පදිංචිකරුවන්ට උපරිම සාධාරණ වන්දි මුදල් ගෙවීමට අවශ්‍ය පියවර ගැනීම පිළිබඳව සාකච්ඡා කර ඇතැයි සඳහන්.