Trending6 sourcesUpdated
ජෝන්ස්ටන්ගේ වාහන නඩුවට තීන්දුව ලැබෙයි - දඩයක් සමඟ අත්හිටවූ සිරදඬුවමක්
නීතිවිරෝධී ලෙස සුඛෝපභෝගී වාහනයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (25) ප්‍රකාශයට පත් කර තිබේ.
Full coverage
ගගනජෝන්ස්ටන්ගේ වාහන නඩුවට තීන්දුව ලැබෙයි - දඩයක් සමඟ අත්හිටවූ සිරදඬුවමක්

Lanka C Newsජොන්ස්ටන්ට අත්හිටවූ සිර දඬුවම් නියම කෙරේ..

IRI Newsඅධිකරණයේදී වරද පිළිගත් ජොන්ස්ටන් ප්‍රනාන්දුට, 130,000ක දඩයක් සහ අත්හිටවූ සිරදඬුවම් නියම කරයි

Dasatha Lanka Newsවරද පිළිගත් ජෝන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්
Lanka News Web සිංහලBMW නඩුව : ජොන්ස්ටන්ට අත්හිටවූ සිරදඬුවමක් !

දිවයිනවාහන නඩුවට ජෝන්ස්ටන්ට දඩ සහ අත්හිටවූ සිරදඬුවම්

Summary
ඒ අනුව, පළමු චෝදනාවට රුපියල් 5,000ක දඩයක් නියම කර ඇති අතර, එම දඩ මුදල නොගෙවන්නේ නම් මාස තුනක සිරදඬුවමක් නියම කර තිබේ. එමෙන්ම, තුන්වැනි චෝදනාවට රුපියල් 25,000ක දඩයක් නියම කර තිබේ. ඒ අනුව, මෙම නඩුවට අදාළව ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට නියම කර ඇති මුළු දඩ මුදල රුපියල් 130,000කි.