4 sourcesUpdated
මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ!
කොළඹ LNW:මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ.
Full coverage
Lanka News Web සිංහලමන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹේ!

News.lkමන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ වේ

Dasatha Lanka Newsමන්නාරම - මුල්ලිකුලම් සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කෙරේ

ITN Newsමන්නාරම - මුල්ලිකුලම් මෙගාවොට් 100 සුළං විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ඇරඹෙයි

ITN Newsදේශීය අරමුදල් මිලියන 2,500කින් මන්නාරම මෙගාවොට් 100ක සුළං විදුලි ව්‍යාපෘතියේ සම්ප්‍රේෂණ මාර්ග ඉදිකිරීම් හෙට ඇරඹේ

Summary
කොළඹ LNW:මන්නාරම - මුල්ලිකුලම් ද්විත්ව පරිපථ(220kV) සුළං බල විදුලි සම්ප්‍රේෂණ මාර්ගයේ ඉදිකිරීම් ආරම්භ කර තිබේ. ගීතානි යන මහත්ම, මහත්මින් සහ බලශක්ති අමාත්‍යංශයට අයත් රාජ්‍ය සමාගම්වල ප්‍රධානින් ද සහභාගී වූහ. ව්‍යාපෘතිය බලශක්ති අමාත්‍යංශයට අනුබද්ධ පුර්ණ රාජ්‍ය සමාගමක් වන ජාතික සම්ප්‍රේෂණ ජාල සේවා සපයන්නා (පුද්ගලික) සමාගම - (NTNSP) අධික්ෂණය යටතේ ප්‍රද්ගලික හවුල්කාරී ව්‍යාපෘතියක් ලෙස ක්‍රියාත්මක වේ.
What this story is about
People
Organisations