2 sourcesUpdated
ත්‍රිපෝෂ නිෂ්පාදනයට අවශ්‍ය දේශීය බඩඉරිඟු සැපයුම ශක්තිමත් කිරීමට ‘Sow & Grow’
කොරියානු ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (KOICA) සහ ශ්‍රී ලංකා රජය සමග ඇති කරගත් ඇමෙරිකානු ඩොලර් මිලියන 10ක හවුල්කාරීත්වය සමගින් ලෝක ආහාර වැඩසටහනේ Sow & Grow බඩ ඉරිඟු වගා කරන ගොවියන් නඟා සිටුවම සඳහා ඔවුන් හට උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ඊයේ දින (21) සියඹලාණ්ඩ…
Summary
එම වැඩසටහන අද (21) සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේදීයි පැවැත්වුණේ. නිශාන්ත මහතා, ලෝක ආහාර වැඩපිළිවෙළ සඳහා වූ හවුල් කාරිත්ව ලේකම්කාර්යාලයේ අධ්යක්ෂ ජනරාල් වෛද්‍ය රුෂාන්දන් මහතා, වැඩසටහන් හා ප්‍රතිපත්ති නිලධාරී සමන්ත ද මෙල් මහතා, ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රොබට් ඔලිවර් මහතා, සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් භව්‍යා නිකපිටිය මහත්මිය, නියෝජ්‍ය අධ්යක්ෂ ( ක්‍රම සම්පාදන) එම්.
What this story is about
People
Organisations
