2 sourcesUpdated
ජාතිවාදි ගැටුම් අවුලුවන 20 දෙනෙක් සම්බන්ධව බුද්ධි අංශ මෙහෙයුම් අරඹයි
ව්යාජ සමාජ මාධ්ය ගිණුම් උපයෝගී කරගනිමින් මෙරට විවිධ ජාතීන් හා ආගමික ප්රජාවන් අතර නොසන්සුන්තාව හා ගැටුම්කාරී වාතාවරණයක් ඇති කිරීමට උත්සාහ දරන්නේ යැයි කියන විවිධ තරාතිරම්වල විස්සකට ආසන්න පිරිසක් සම්බන්ධයෙන් අපරාධ...
Summary
මෙම ඇතැම් සමාජ මාධ්ය මෙහෙයවනු ලබන්නේ විදේශයන්හි සිට හෙයින් විදේශයන්හි සිට මේවා මෙහෙයවන පුද්ගලයන් සම්බන්ධයෙන් තානාපති කාර්යාල මාර්ගයෙන්ද තොරතුරු සොයා ගැනීමට රජය විශේෂ වැඩපිළිවෙළක් ආරම්භ කර ඇත.
What this story is about
Names and places drawn from every article in this story. The number shows how many of them mentioned it.
