6 sourcesUpdated
ජල ගැලීම්වලින් හානිවූ දේපළවලට කොළඹ නගර සභාව වන්දි ගෙවන්න ඕනෑ!
හිටපු ඇමැති පාඨලී කියයි සිකුරාදා ඇතිවූ ජලගැලීම් තත්ත්වයෙන් හානිවූ දේපළවලට කොළඹ නගර සභාව වන්දි ගෙවිය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි.
Full coverage
දිවයිනජල ගැලීම්වලින් හානිවූ දේපළවලට කොළඹ නගර සභාව වන්දි ගෙවන්න ඕනෑ!

Dasatha Lanka Newsමාලිමා රජයට කොළඹ කාණු ටිකවත් පවිත්රකර ගන්න බැරි වුණා - සජිත් ප්‍රේමදාස

Mawrata News සිංහලඔක්තෝබර් මහා වැස්සක්-ගංවතුරක් එනවා කියලා සජිත් මුලින්ම කිව්වේ ගිය අප්‍රේල් 10 වැනිදා! ඊට පස්සේ දිගින් දිගටම කිව්වා! ආණ්ඩුව කනකට ගත්තේ නෑ! කියනකොටත් විහිළුවකට ගත්තා! දැන් වෙලා තියෙන දේ පේනවනේ..! අද කාලගුණේ අධ්යක්ෂ ජෙනරාල්වරයාත් කිව්වේ සජිත් කියපු කතාවමයි! දැන්වත් සජිත් මොනවද කියන්නේ කියලා සිහිබුද්ධියෙන් අහපල්ලා..! VIDEO
Lanka C Newsකොළඹ යටවුනේ වැරදි ඉදිකිරීම් නිසා.. ඒ ගැන පියවරක් ගන්නවා..- බල්තසාර්

Lanka Truthකොළඹ නගරය අනවසර ඉදි කිරීම් සම්බන්ධයෙන් නිසි පියවර ගන්නවා – කොළඹ නගරාධිපති
Mawrata News සිංහලගිය අවුරුදු 10ටම යට නොවුණු කොළඹ සමහර තැන් ඊයේ වැස්සෙන් යටවුණේ නඩත්තුව හරියට නොකරන නිසා! අපි හැමදාම කිව්වා වැහි කාලෙ එනවා මේ කාණු සුද්ද කරන්න කියලා! මේ අයට කිසි වැඩපිළිවෙළක් නෑ! බිලියන 28කින් තවම වියදම් කරලා තියෙන්නේ 20%ක් විතරයි! අද සාකච්ඡාවට ආරාධනා නොලැබුණු කොළඹ විපක්ෂනායකත් එළියට එයි! VIDEO
Lanka C Newsකාණු, බෝක්කු නඩත්තු කරන්නෑ.. දෛනික පවිත්‍රතා නෑ.. යන්ත්රසූත්ර හදන්නෑ.. කොළඹ යටවුනේ ඒනිසා..- කොළඹ විපක්ෂ නායක

News First - සිංහලකොළඹ යටවෙන එක වළක්වන්න කරන්න යන දේ ?

Summary
සිකුරාදා ඇතිවූ ජලගැලීම් තත්ත්වයෙන් හානිවූ දේපළවලට කොළඹ නගර සභාව වන්දි ගෙවිය යුතු බව හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ප්‍රකාශ කරයි. මේ හදිසි තත්ත්වයට හේතුව කොළඹ කාණු පද්ධතිය නිසි ලෙස නඩත්තු නොවීම බවත් මීට පෙර ඉතිහාසයේ කිසිම දවසක කොළඹ ජාතික රෝහල යට නොවූ බවත් රණවක මහතා කියයි.
More on Sajith Premadasa
Other stories that mention them, newest first.
- Nov 28, 2026Sajith calls for disaster resilience system as government launches two-year Ditwah recovery programme3 sources
- Nov 26, 2026MPs clad in orange to mark International Day for elimination of violence against women6 sources
- Nov 24, 2026Sajith calls for ‘positive alignments’ with all countries2 sources
- Nov 23, 2026Sajith says rising interest rates have exposed the ‘fantasy world’ of 2027 Budget2 sources
- Nov 5, 2026Sajith meets MPs on rising cost of living3 sources
- Oct 4, 2026Sri Lanka's Opposition Leader meets ICRC2 sources
What this story is about
People
Organisations