2 sourcesUpdated
විරෝධතාවලින් පසුව නේපාලයේ සමාජ මාධ්‍ය තහනම ඉවතට
නේපාලයේ සමාජ මාධ්‍ය තහනමට එරෙහිව පැවති විරෝධතාවෙන් පුද්ගලයින් 19 දෙනෙකු මිය යාමත් සමග සමාජ මාධ්‍ය තහනම ඉවත් කිරීමට නේපාල රජය තීරණය කර තිබේ.