3 sourcesUpdated
ගම්පහ මහේස්ත්රාත් මැරු කළාට මැතිසබේ විරෝධය
පොලිස්පතිවරයාට එරෙහිව කොන්ද කෙලින් තීරණයක් ගත් බන්දුල ගුණරත්න ගම්පහ මහේස්ත්රාත්වරයා හිටිහැටියේ මාරු කිරීම අන්ත අසාධාරණ ක්රියාවක් බව මන්ත්රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද (06) පැවසීය.


