4 sourcesUpdated
ඊශ්රායලයේ බලය හිටපු හමුදා ප්රධානියෙකුටද? - නෙතන්යාහුගේ පුටුවට තර්ජනයක්
ඊශ්රායලයේ දේශපාලන බල පෙරළියක් සිදුවීමේ ලකුණු පහළ වී ඇති අතර, එරට නව රජය පිහිටුවීම සඳහා හිටපු හමුදා ප්රධානී ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) වෙත අවස්ථාව ලබාදීමට ජනාධිපති අයිසැක් හර්සොග් තීරණය කර තිබේ.
Full coverage
ගගනඊශ්රායලයේ බලය හිටපු හමුදා ප්රධානියෙකුටද? - නෙතන්යාහුගේ පුටුවට තර්ජනයක්

Lanka News Web සිංහලඊශ්රායලයේ නව රජයක් පිහිටුවීමේ වගකීම විපක්ෂ නායක ගාඩි අයිසන්කොට්ට

Lanka News Web සිංහලනෙතන්යාහුගේ දේශපාලන බලය දැඩි අභියෝගයක; ගාඩි අයිසන්කොට්ට මන්ත්රීවරුන් 67ක සහාය

Dasatha Lanka Newsඊශ්රායලයේ නව රජයක් පිහිටුවීම දැඩි අසීරුතාවයක

Lanka C Newsඊශ්රායලය අවුලෙන් අවුලට.. හත් හවුල් සන්ධානයකට බලය.. නෙතන්යාහු ඉවතට විසිවෙමින්..

ගගනමුළු ලෝකයම බලා සිටින ඊශ්රායලයේ බල පෙරළියකට අරාබි පක්ෂ දෙකක සහාය - නෙතන්යාහුට ගෙදර යන්න වෙයිද?

Summary
ඒ අනුව, නව රජයක් පිහිටුවීම සඳහා අයිසන්කොට්ට දින 28ක කාලයක් හිමිවනු ඇත. අරාබි පක්ෂවල සහාය මත රඳා පවතින රජයක් පිහිටුවීමට ද ඔහු විරෝධය පළ කර තිබේ. අයිසන්කොට්ට නියමිත දින 28ක කාලය තුළ රජයක් පිහිටුවීමට නොහැකි වුවහොත්, වෙනත් දේශපාලන නායකයෙකුට එම අවස්ථාව හිමිවිය හැකිය.
What this story is about
People
Organisations