6 sourcesUpdated
ලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා සිටි නඩුවේ වැරදිකරු වූ ප්‍රසන්න 160ක දඩ මුදලක් ගෙවයි! ඉතුරු ලක්ෂ 90 ගෙවන්න උසාවියෙන් කල් ඉල්ලයි!
කොලොන්නාව, මීතොට්ටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩ කිරීමට අවසර ලබා දීම සදහා, ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් ලක්ෂ 640 ක කප්පම් මුදලක් ඉල්ලා සිටීම හා සම්බන්ධ නඩුවෙන් වරදකරු කරනු ලැබූ හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට එරෙහිව, රුපියල් ලකෂ 250 ක දඩයක් හා අවුරුදු දෙකක…
Full coverage
Gossip Lanka Newsලක්ෂ 90 ක් අතේ නෑ පස්සෙ දඩේ ගෙවන්නම් - ප්‍රසන්න අධිකරණයේදී අයදියි

Mawrata News සිංහලලක්ෂ 640ක කප්පම් මුදලක් ඉල්ලා සිටි නඩුවේ වැරදිකරු වූ ප්‍රසන්න 160ක දඩ මුදලක් ගෙවයි! ඉතුරු ලක්ෂ 90 ගෙවන්න උසාවියෙන් කල් ඉල්ලයි!
දිනමිණප්රසන්න රණතුංග ලක්ෂ 90ක ඉතිරිය ගෙවා නෑ
ගගනරුපියල් මිලියන 25ක දඩ මුදලින් ඉතිරිය ගෙවීමට ප්‍රසන්න රණතුංගට කල් ඉල්ලයි

What Newsමිලියන 9ක දඩය ගෙවන්න හිටපු ඇමති ප්‍රසන්න තව කල් ඉල්ලයි

Dasatha Lanka Newsහිටපු ඇමති ප්‍රසන්න මිලියන 25ක සම්පූර්ණ දඩය ගෙවන්න තවත් කල් ඉල්ලයි

Summary
බස්නාහිර පළාත් මහ ඇමැතිවරයාව සිටිමින් පසුව අමාත්‍යවරයෙකු ලෙස ද කටයුතු කළ ප්‍රසන්න රණතුංගට, කොළඹ මහාධිකරණය විසින් නියම කර ඇති රුපියල් මිලියන 25ක දඩ මුදලින් ඉතිරිව ඇති රුපියල් ලක්ෂ 90ක මුදල ගෙවීම සඳහා තවත් කාලය අවශ්‍ය වී තිබේ.