7 sourcesUpdated
ප්‍රගීත් එක්නැලිගොඩ නඩුව: විත්තියේ සාක්ෂි කැඳවීම ලබන 12 සහ 13 දිනවලට නියම කෙරේ
මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීම සම්බන්ධයෙන් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් නවදෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ…
Full coverage
Hiru News - Sinhalaප්‍රගීත් එක්නැලිගොඩ නඩුව: විත්තියේ සාක්ෂි කැඳවීම ලබන 12 සහ 13 දිනවලට නියම කෙරේ

ITN Newsඑක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ විත්තිවාචක කැඳවීම එළඹෙන 12 සහ 13 දා

Dasatha Lanka Newsඑක්නැලිගොඩ නඩුවේ විත්තිවාචිකය කැඳවීමට නියෝග

BBC News සිංහලඑක්නැලිගොඩ නඩුවේ විත්තිකරුවන් නිදහස් කරන්නැයි කළ ඉල්ලීමට අධිකරණය දුන් නියෝගය

What Newsප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ නඩුවේ විත්තිකරුවන්ගේ ඉල්ලීම ප්‍රතික්ෂේපයි

ගගනප්රගීත් එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් - විත්තියේ තීරණය හෙට

Dasatha Lanka Newsප්‍රගීත් එක්නැළිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්

IRI Newsහමුදා බුද්ධි අංශ සාමාජිකයින් 05 දෙනාට එරෙහිව එක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන් කරයි

What Newsඑක්නැළිගොඩ නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය අවසන්! විත්තියේ ඉල්ලීම හෙට

Summary
අද (06) දින අධිකරණය හමුවේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී පළමුවැනි, දෙවැනි සහ හයවැනි විත්තිකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා කරුණු ඉදිරිපත් කරමින් මෙසේ ප්‍රකාශ කළා. අධිකරණයේ සාක්ෂිවල රංබණ්ඩා, මුරලි කියල නැත්නම් කොහොමද ගිරිතලේට ගෙනාවා කියන්නේ.? නමුත් මේ ත්‍රිපුද්ගල මහාධිකරණය.
What this story is about
People
Organisations