15 sourcesUpdated
මේ වසරේ විදුලි ගාස්තු වැඩි වීමක් නෑ
මේ වසරේ අවසන් කාර්තුවේදී කිසිදු ආකාරයකින් විදුලි බිලේ වැඩි වීමක් නොවන බව වරාය හා ගුවන් සේවා සහ බලශක්ති ඇමැති අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (5) ප්‍රකාශ කළේය.
Full coverage
Lanka Truthසිව්වැනි කාර්තුවටත් විදුලි ගාස්තු වැඩි වීමක් නෑ…
දිනමිණමේ වසරේ විදුලි ගාස්තු වැඩි වීමක් නෑ
News.lkසිව්වන කාර්තුවේ විදුලි ගාස්තු ඉහළ දැමීමේ අවශ්‍යතාවක් නැහැ – NSO

සියත නිව්ස්වැඩි කරන්න කියලා ආයෙත් එපා කියන NSO (VIDEO)

Lanka News Web සිංහලසිව්වන කාර්තුවේදී විදුලි ගාස්තුවේ වෙනසක් නෑ - ජාතික පද්ධති ක්‍රියාකරු

Lanka News Web සිංහලසිව් වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් නැහැ - NSO

Gossip Lanka News2026 වසර තුළ විදුලි ගාස්තු ඉහළයාමක් නැත - NSO

IRI Newsවිදුලි බිල ඉහළ නොදැමීමට ලංකා විදුලි බල මණ්ඩලය තීරණය කරයි

Neth Newsමෙම කාර්තුවේ විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නැහැ - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි

ලංකාදීප’’විදුලි බිල උස්සන්නෑ’’

මව්බිමවිදුලි ගාස්තු වැඩි කිරීමට අවශ්‍ය නැති බව ජාතික පද්ධති ක්‍රියාකාර ආයතනය දන්වයි
දිවයිනඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා විදුලි ගාස්තු වැඩිවීමක් නැහැ

ITN Newsමේ වසරේ සිව්වන කාර්තුව (ඔක්තෝබර් සිට දෙසැම්බර්) සඳහා විදුලිය ගාස්තු වැඩිකිරීමක් අවශ්‍ය නැහැ. - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම

Dasatha Lanka News2026 සිව්වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් අවශ්‍ය නැහැ - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි

Hiru News - Sinhala''ඔක්තෝබර් සිට දෙසැම්බර් කාල සීමාව සඳහා විදුලිය ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නෑ'' - ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම කියයි

අද දෙරණ2026 සිව්වන කාර්තුවට විදුලි ගාස්තු සංශෝධනයක් නෑ -NSO

Summary
මෙම වසරේ හතරවැනි කාර්තුව එනම් 2026 ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලසීමාව සඳහා විදුලි ගාස්තු වැඩි කිරීමක් අවශ්‍ය නොවන බව ජාතික පද්ධති ක්‍රියාකරු සමාගම (NSO) අද (05) පැවැති 2026 වර්ෂයේ සිව්වන කාර්තුව සඳහා යෝජිත විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ පාර්ශ්ව කරුවන්ගේ උපදේශන සාකච්ඡාවේදී ප්‍රකාශ කර තිබේ.