Trending3 sourcesUpdated
කොල්ලුපිටියේ ඇල්ෆ්රඩ් හවුස් ඇවනිව් ප්රදේශයෙන් පුද්ගල මළසිරුරක් හමුවෙයි
කොල්ලුපිටිය, ඇල්ෆ්රඩ් හවුස් ඇවනිව් ප්රදේශයෙන් පුද්ගල මළසිරුරක් සොයාගෙන තිබෙනවා. පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිහිපයක්ද දක්නට ලැබෙන බවයි.
Summary
පොලීසිය සඳහන් කළේ මියගිය පුද්ගලයාගේ සිරුරේ තුවාල කිහිපයක්ද දක්නට ලැබෙන බවයි. ඊයේ (21) රාත්රියේ නාඳුනන පුද්ගලයන් පිරිසක් ත්රිරෝද රථයකින් පැමිණ අදාළ මළසිරුර එම ස්ථානයේ දමා ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇති බවයි අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ. සිද්ධිය සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
What this story is about
Organisations


