3 sourcesUpdated
දේශීය ධීවර කර්මාන්තය නගා සිටුවීමට නොර්වේ සහය!
ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය නගා සිටුවීමට මෙන්ම සමස්ත කර්මාන්තයේම විශාල පරිවර්තනයක් සිදුකිරීම සඳහා නෝර්වේ රාජ්‍යයේ පූර්ණ සහයෝගය ලබාගැනීම පිළිබඳව අවධානය යොමුව තිබේ.

