4 sourcesUpdated
රුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලීමේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම වූ රුපියල් මිලියන 25ක දඩයෙන් ඉතිරි මුදල ගෙවීමට ලබන වසරේ පෙබරවාරි 1 දක්වා කල්
කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ ඉඩමක් ගොඩකිරීමට අනුමැතිය ලබාදීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක කප්පම් මුදලක් ඉල්ලා තර්ජනය කි…
Full coverage
Dasatha Lanka Newsජනමාධ්‍ය ඇමති ලෙස කෙහෙළිය කළ බව කියන හොරාකෑම ගැන නඩුව දෙසැම්බර් 19 වැනිදාට කල්යයි

Hiru News - Sinhalaරුපියල් මිලියන 64ක කප්පම් ඉල්ලීමේ නඩුවට අදාළව හිටපු අමාත්‍ය ප්‍රසන්න රණතුංගට නියම වූ රුපියල් මිලියන 25ක දඩයෙන් ඉතිරි මුදල ගෙවීමට ලබන වසරේ පෙබරවාරි 1 දක්වා කල්

Hiru News - Sinhalaපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි පෙර පාසල් බෑග් නඩුව ලබන 10 වැනිදා දක්වා කල් තැබේ

Hiru News - Sinhalaවිමල්ට එරෙහි වත්කම් නඩුව ලබන 25 වැනිදා තෙක් කල් යයි

අද දෙරණචාමරගේ තවත් නඩුවක් කැඳවීමට දින දෙයි

Hiru News - Sinhalaපාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකට එරෙහි අල්ලස් නඩුව පෙබරවාරි 09 දක්වා කල් තැබේ

ගගනචාමර සම්පත් දසනායකට එරෙහි රුපියල් මිලියන 17.3ක අල්ලස් නඩුවේ හදිසි තීරණයක්

Summary
ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් කටයුතු කරමින් සිටියදී කිසිදු අවශ්‍යතාවයක් නොමැතිව ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට රුපියල් ලක්ෂ දහයකට ආසන්න (990,000) මුදලකට GI යයි බට 600ක් මිලදී ගැනීම තුළින් දූෂණය නමැති වරද සිදු කළේ යැයි චෝදනා ලබා සිටින හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනු කර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 19 වැනිදා කැඳවන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු…
What this story is about
People
Organisations