4 sourcesUpdated
කන්ටේනර් 323යේ වාර්තාව ගැන අලුත් ආන්දෝලනයක් - විපක්ෂයට නොදන්වා මුද්‍රණයට යවලා
භෞතික පරීක්ෂාවකින් තොරව කන්ටේනර් 323ක් කොළඹ වරායෙන් පිටකිරීම සම්බන්ධයෙන් පත්කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ වාර්තාව මුද්‍රණය සඳහා යොමුකර ඇති බව අධිකරණ හා ජාතික ඒකාබද්ධතා අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතා ප්‍රකාශ කළද, ඒ පිළිබඳව කාරක සභාව නියෝජනය කරන විපක…



