7 sourcesUpdated
තුන්කොන් එක්දින ක්‍රිකට් ශූරතාව පාකිස්තානයට
පාකිස්තානයේදී පැවති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරකයෝ සමත් වූහ. තරගාවලියේ පෙරේදා පැවති අවසන් තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය කිරීමට පාකිස්තාන පිල සමත් විය.
Full coverage
Sri Lanka Cricketකමිඳුගේ ශතකය අපතේ යවමින් තුන්කොන් ජය පාකිස්තානයට

දිනමිණතුන්කොන් එක්දින ක්‍රිකට් ශූරතාව පාකිස්තානයට
දිවයිනකමිඳු මෙන්ඩිස්ගෙන් මංගල එක්දින ශතකයක් – පකිස්ථානයට ලකුණු 326ක ඉලක්කයක්

Dasatha Lanka Newsඅවසන් තරගයේ දී පාකිස්ථානයට ලකුණු 326 ඉලක්කයක්

Neth Newsකමිදු මංගල එක්දින ශතකය වාර්තා කරද්දී පවන්ගෙන් අර්ධ ශතකයක්

Hiru News - Sinhalaකමිඳු මෙන්ඩිස් සිය පළමු එක්දින ශතකය පාකිස්ථානයට එරෙහිව වාර්තා කරයි

අද දෙරණකමිඳු මෙන්ඩිස් මංගල ශතකය වාර්තා කරයි

Dasatha Lanka Newsකමිඳු මෙන්ඩිස් එක්දින පිටියේ මංගල ශතකය වාර්තා කරයි

Summary
ඒ ලාහෝර්හි ගඩාෆි ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අද (31) රාත්‍රියේ පැවැති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකාව කඩුලු 3කින් පරාජය කරමිනි. ශ්‍රී ලංකා ඉනිම අවසන් වන විට ලකුණු 325ක් රැස් කර තිබුණද, අවසන් පන්දුවාර කිහිපයේදී කඩුලු රැසක් අහිමි වීම නිසා තවත් ලකුණු ලබා ගැනීමේ අවස්ථාව ගිලිහී ගියේය.