5 sourcesUpdated
ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) සහාය...
ශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ ප්රගමනය සහ සැමට ප්රතිලාභ හිමිවන තිරසාර ආර්ථික වර්ධනයක් ළඟා කර ගැනීම උදෙසා ලෝක බැංකු සමූහයට අයත් ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) පුළුල් සහයෝගය ලබා ගැනීමට රජය සාකච්ඡා පවත්වා තිබේ.
Full coverage
Lanka C Newsශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය ශක්තිමත් කිරීමට ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාවේ (IFC) සහාය...

Ada Derana Bizශ්‍රී ලංකාවේ මූල්‍ය ක්ෂේත්රයේ සහ ආර්ථික සංවර්ධනයේ ප්රගමනයට IFC සහාය

Lanka News Web සිංහලශ්රී ලංකාවේ සංවර්ධන ව්‍යාපෘති සඳහා IFC දායකත්වය!

ගගනනියෝජ්ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත සහ ජාත්‍යන්තර මූල්‍ය සංස්ථාව අතර විශේෂ සාකච්ඡාවක්

අද දෙරණඅමාත්ය අනිල් ජයන්ත සහ IFC කලාපීය උප සභාපති අතර සාකච්ඡාවක්

Summary
මෙරට ආර්ථිකයේ උපායමාර්ගික ප්‍රමුඛතාවන් ලෙස හඳුනාගෙන ඇති කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, සංචාරක ව්‍යාපාරය මෙන්ම ප්‍රවාහන හා සැපයුම් යන ක්ෂේත්රයන්හි කඩිනම් සංවර්ධනයක් ඇති කිරීම සඳහා අවශ්‍ය සෘජු ආයෝජන සහ මූල්‍ය පහසුකම් ලබා ගැනීමේ විභවතාවන් පිළිබඳව මෙහිදී දීර්ඝ වශයෙන් කරුණු විමසා බලා ඇත.
More on Sarvesh Suri
Other stories that mention them, newest first.
What this story is about
People
Organisations