2 sourcesUpdated
ආණ්ඩුව රට හදන්නෑ.. විරුද්දවාදීන් හිරේ දානවා විතරයි..
වත්මන් ජනාධිපතිවරයා ප්රමුඛ ආණ්ඩුව ක්‍රියාත්මක වන්නේ සමාජ පරිවර්තනයක් හෝ යහපත් රාජ්‍යයක් ගොඩනැගීමට නොව, තම දේශපාලන විරුද්ධවාදීන් නිශ්චිත කාලසීමාවක් තුළ කොටු කර මර්දනය කිරීමේ පටු උපායමාර්ගයකින් යුතුව බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා පවසයි.

