2 sourcesUpdated
එකම තැනකින් සේවා රැසක් - කටුබැද්ද ග්රාමසේවා වසමට සේවා පියසක්
කටුබැද්ද ග්රාමසේවා වසමේ ජනතාව වෙනුවෙන් නව සේවා පියසක් විවෘත කෙරුණා. පැරණි මාතෘ සායන ගොඩනැගිල්ල නවීකරණය කරමිනුයි මෙම සේවා පියස පිහිටුවීම සිදු කෙරුණේ.