7 sourcesUpdated
පෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් සංස්කරණය කළ CCTV දර්ශන මුදාහැරීමට එරෙහිව සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්
කොළඹ කිංස්බරි හෝටලයේ ආරක්ෂිත කැමරා (CCTV) දර්ශන පෞද්ගලිකත්ව ප්‍රතිපත්ති උල්ලංඝනය කරමින් සංස්කරණය කර අන්තර්ජාලයට මුදාහැරීම සම්බන්ධයෙන් වහාම සමාව අයැද එම දර්ශන ඉවත් නොකළහොත් රුපියල් කෝටි 10ක වන්දි ඉල්ලා නඩු පවරන බවට හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා හෝටල…
Full coverage
What News"භික්ෂුවක් ගහක් යටද හෝටලේද මට අදාළ නැහැ" කිංස්බරි කාමර වීඩියෝවට සරත්ගෙන් එන්තරවාසියක්! සමාව නොගතහොත් නඩු!

ගගනපෞද්ගලිකත්වය උල්ලංඝනය කරමින් සංස්කරණය කළ CCTV දර්ශන මුදාහැරීමට එරෙහිව සරත් වීරසේකරගෙන් කිංස්බරි හෝටලයට එන්තරවාසියක්

Gossip Lanka Newsහාමුදුරුවො ගිය වෙලාවෙ නෙමෙයි මං ගියේ - කිංස්බරි හෝටලේ ප්‍රසිද්ධියේ සමාව ගන්න

Dasatha Lanka Newsසරත් වීරසේකරගෙන් කිංග්ස්බරි හෝටලයට එන්තරවාසියක්

Hiru News - Sinhalaකිංග්ස්බරි හෝටලයට එරෙහිව රුපියල් මිලියන 100ක වන්දි ඉල්ලා හිටපු අමාත්‍ය සරත් වීරසේකරගෙන් එන්තරවාසියක්

IRI Newsමිලියන සියයක වන්දියක් ඉල්ලා සරත් වීරසේකර කිංග්ස්බරි හෝටලයට එන්තරවාසි යවයි

Lanka C News‘ජනාධිපති ඝාතන කුමන්ත්‍රණයක්’ කියමින් සමාජ මාධ්‍යයට මුදාහැරියාට සරත් වීරසේකරගෙන් කෝටි දහයක් ඉල්ලා කිංස්බරි හෝටලයට එන්තරවාසියක්

Summary
මේ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් සරත් වීරසේකර මහතා සඳහන් කළේ, අදාළ භික්ෂූන් වහන්සේ හෝටලයට වැඩම කළේ එක් දිනක බවත් උන්වහන්සේගේ සුවදුක් බැලීමට තමන් හෝටලයට ගියේ ඊළඟ දිනයේ බවයි.
What this story is about
People
Organisations