6 sourcesUpdated
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක්
අනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා උපදේශක සභාවක් පත් කර තිබෙනවා.වැ. බ.
Full coverage
දිවයිනඅනුරාධපුර පූජා භූමි සංවර්ධන තීන්දු ගන්න ජනාධිපති උපදේශක සභාවක්

Hiru News - Sinhalaඅනුරාධපුර පූජා භූමි සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම උපදේශක සභාවක්

Neth Newsනෙත් නිව්ස් දිගින් දිගටම කළ පෙන්වාදීම් වලින් පසු අනුරාධපුර පූජා භූමි සැලැස්ම ගැන තීරණ ගැනීමට ජනාධිපති උපදේශන සභාවක්

ලංකාදීපඅ’පුර පූජා භූමි සංවර්ධන වැඩට ජනාධිපති උපදේශක සභාවක්

අද දෙරණඅනුරාධපුර පූජා භූමි සංවර්ධනයට ජනපති උපදේශක සභාවක්

Hiru Gossipඅනුරාධපුර පූජා භූමි සංවර්ධනයට අදාළව අලුත් උපදේශක සභාවක් පත්කරයි... සම සභාපතිත්වයට පත්වුණු ප්‍රධානීන් දෙපළ කවුද? මෙන්න සම්පූර්ණ විස්තරය

Summary
අනුරාධපුර පූජා භූමියේ සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේදී ඒකාබද්ධ උරුම සංරක්ෂණය, කළමනාකරණය, සැලසුම්කරණය සහ සංවර්ධනය කිරීම පිළිබඳව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමේ ක්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති උපදේශක සභාවක් පත් කර ඇත. චන්ද්‍රරත්න, රජරට විශ්වවිද්‍යාලයේ හිටපු ඉතිහාසඥ මහාචාර්ය ආරිය ලගමුව, කැලණිය විශ්වවිද්‍යාලයේ අස්පර්ශනීය උරුමය පිළිබඳ විශ්‍රාමික මහාචාර්ය බී. නන්දදේව, ශ්‍රී ලංකා නගර නිර්මාණ ශිල්පීන්ගේ ආයතනයේ සභාපති වයි.
What this story is about
People
Organisations