5 sourcesUpdated
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් දොට්ට දමයි
චීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් 33 දෙනෙකු පක්ෂයෙන් නෙරපා හැරීමට එරට පක්ෂ නායකත්වය පියවර ගෙන තිබෙනවා. ජනාධිපති ෂී ජින්පිංගේ දූෂණ විරෝධී සහ විනය දැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇති අතර, එය පක්ෂයේ නූතන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම නිලධාරී නෙරපා හැරීමේ සංඛ්යාව ලෙස සැලකෙනවා. චීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිවාරය [...]
Full coverage
Dasatha Lanka Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ ඉහළ පෙළේ නිලධාරීන් රැසක් දොට්ට දමයි

ITN Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ තීරණ ලේඛනය කෙටුම්පත් කෙරේ

සියත නිව්ස්චීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසිය සාර්ථකව අවසන්

දිනමිණචීන කොමියුනිස්ට් පක්ෂයේ මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියේ නිවේදනය නිකුත් කෙරේ
Hiru News - Sinhalaපාලන ව්යුහය ශක්තිමත් කිරීමට චීනයෙන් පියවර රැසක්

ITN Newsචීන කොමියුනිස්ට් පක්ෂයේ 20වැනි මධ්යම කාරක සභාවේ පස්වැනි පූර්ණ සැසියෙන් නිවේදනයක්

Summary
ජනාධිපති ෂී ජින්පිංගේ දූෂණ විරෝධී සහ විනය දැඩි කිරීමේ වැඩපිළිවෙළ යටතේ මෙම පියවර ගෙන ඇති අතර, එය පක්ෂයේ නූතන ඉතිහාසයේ වාර්තා වූ ඉහළම නිලධාරී නෙරපා හැරීමේ සංඛ්යාව ලෙස සැලකෙනවා. චීන හමුදාවේ ඉහළම අණදෙන ආයතනය වන මධ්යම හමුදා කොමිසමේ 2022 වසරේ පත්කළ සාමාජිකයන් හත් දෙනාගෙන් පස් දෙනෙකුම මේ වනවිට ඉවත් කර ඇති බව ද වාර්තා වනවා.