8 sourcesUpdated
යෝෂිතට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 12 වනදා
මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 12 වනදා කැඳවන ලෙසට කොළඹ මහාධිකරණය නියම කළා. කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා ඉදිරියේ නඩුව කැඳවීම අද(30) සිදු කෙරුණා.
Full coverage
ITN Newsයෝෂිතට එරෙහිව නීතිපතිවරයා ගොනුකර ඇති නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ලබන 12 වනදා

මව්බිමයෝෂිතගේ නඩුවේ සාක්ෂි විමසීම නොවැම්බර් 12 වැනිදා
Hiru News - Sinhalaයෝෂිත රාජපක්ෂට එරෙහි මුදල් විශුද්ධීකරණ නඩුවේ වැඩිදුර විභාගය නොවැම්බර් 12 වැනිදා

Dasatha Lanka Newsයෝෂිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය නොවැම්බර් 12ට කල් යයි

අද දෙරණයෝෂිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කල් යයි

IRI Newsයෝෂිත රාජපක්ෂගේ ලක්ෂ 750ක මුදල් විශුද්ධිකරණ නඩුව මහාධිකරණයේදි ඇරඹෙයි

මව්බිමයෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ සාක්ෂි විමසීම ඇරඹේ
Dasatha Lanka Newsයෝෂිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණ දී ඇරඹේ

ගගනයෝෂිත රාජපක්ෂට එරෙහි නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඇරඹෙයි

ITN Newsයෝෂිතට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුවේ වැඩිදුර සාක්ෂි විභාගය ඇරඹෙයි

Hiru News - Sinhalaරුපියල් ලක්ෂ 730ක ඉඩම් ගනුදෙනුව: යෝෂිතගේ නඩුවේ සාක්ෂි විභාගය කොළඹ මහාධිකරණයේදී ආරම්භ වෙයි

අද දෙරණයෝෂිතගේ නඩුවක වැඩිදුර සාක්ෂි විභාගය ඇරඹෙයි

News First - සිංහලනාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණ නඩුව පෙබරවාරි 11
-626917.jpg&w=640&q=75)
ගගනරක්ෂිත බන්ධනාගාරගත කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ගැන මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්

අද දෙරණහිටපු ඇමති රෝහිත බෝගොල්ලාගමගේ ඇප ඉල්ලීමේ නියෝගය කල් යයි

Hiru News - Sinhalaහිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම කොළඹ මහාධිකරණයට

More on Mahinda Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 26, 2026Indian Deputy High Commissioner meets Mahinda Rajapaksa2 sources
- Sep 13, 2026Rajapaksa launches 'people’s struggle' rally4 sources
- Sep 5, 2026Rajapaksa visits Namal in Prison2 sources
- May 12, 2026Rajapaksa leaves Bribery Commission after Airbus allegation3 sources
- May 10, 2026Rajapaksa pays final tributes to Chandrasena2 sources
- Apr 10, 2026Rajapaksa submits affidavit detailing assets3 sources
What this story is about
People
Organisations