12 sourcesUpdated
ගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ගැන තීරණය නොවැ. 4දා
පාස්කු ඉරු දින ප්රහාර මාලාවට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට පනවා ඇති විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට ලබන නොවැම්බර් 4 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ම…
Full coverage
News First - සිංහලගෝඨාභයගේ මෝසමට කරණු දක්වන්න - අධිකරණයෙන් නොතීසි.
-626798.jpg&w=640&q=75)
දිනමිණගෝඨාභයගේ විදෙස් ගමන් තහනම ගැන තීරණය නොවැ. 4දා
ගගනගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදේශ ගමන් තහනම ඉවත් කිරීමේ ඉල්ලීමට නොවැම්බර් 4 වනදා කරුණු දක්වන ලෙස CIDයට නියෝග

දිනමිණගෝඨාභයගේ විදේශගත වීමට අවසර ඉල්ලා ගොනු කළ මෝසමට අදාළ පැමිණිල්ලට නොතීසි
Dasatha Lanka Newsහිටපු ජනපති ගෝඨාගේ විදෙස් ගමන් තහනම ඉවත් කිරීම ගැන කරුණු කියන්න CIDයට නොතීසි

What Newsපැමිණිල්ල නොපැමිණීමෙන් ගෝඨාගේ මෝසම නොවැම්බර් 04ට කල් යයි

Lanka News Web සිංහලහිටපු ජනාධිපති ගෝඨාභයත් අධිකරණයට එයි!

ගගනහිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයයෙන් පිටව යයි

Neth Newsහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

මව්බිමහිටපු ජනපති ගෝඨාභය සිංගප්පූරු යන්න අවසර ඉල්ලයි
Mawrata News සිංහලගෝඨාභයත් කොටුව උසාවියට එයි!
IRI Newsපාස්කු ඉරිදා ප්රහාරයට විදෙස් ගමන් තහනම් කර සිටින ගෝඨාභය රාජපක්ෂ අධිකරණයට පැමිණෙයි

Dasatha Lanka Newsහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට පැමිණෙයි

ගගනසුළු මොහොතකට පෙර හිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂත් අධිකරණයට එයි

Hiru News - Sinhalaහිටපු ජනපති ගෝඨාභය රාජපක්ෂ කොටුව අධිකරණයට පැමිණෙයි

අද දෙරණහිටපු ජනපති ගෝඨාභය අධිකරණයට

Summary
ඒ, කොටුව මහේස්ත්රාත් පසන් අමරසේන ඉදිරියේ මෝසම කැඳවූ අවස්ථාවේදීයි. මෝසමෙන් හිටපු ජනාධිපතිවරයා ඉල්ලා ඇත්තේ, සිංගප්පූරුවේ හෘද රෝග සැත්කමකින් පසු සිදු කිරීමට ඇති පශ්චාත් ප්රතිකාර කටයුතු සඳහා එම විදේශ ගමන් තහනම ඉවත් කරන ලෙසයි. මීට මාස හතරකට පමණ පෙර කොටුව මහේස්ත්රාත් අධිකරණය ගෝඨාභය රාජපක්ෂට විදේශ ගමන් තහනමක් නිකුත් කළේ, පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය වළක්වා ගැනීමට අසමත් වීම පිළිබඳ නඩුව සම්බන්ධයෙන්.
More on Gotabaya Rajapaksa
Other stories that mention them, newest first.
- Nov 28, 2026Poddala Jayantha responds to Gotabaya Rajapaksa's court testimony over knowing him4 sources
- Nov 27, 2026Lalith-Kugan case: Ex-President Gotabaya’s testimony deferred to Feb. 124 sources
- Nov 26, 2026Court rejects Gotabaya Rajapaksa’s request to lift overseas travel ban9 sources
- Nov 4, 2026Ex-President Gotabaya Rajapaksa seeks travel ban lift8 sources
- Oct 1, 2026Court rejects Rajapaksa’s arrest Prevention petition8 sources
- Sep 30, 2026Gotabaya claims Forgetting abductions while defending self4 sources